Terms & Conditions (භාවිත නියමයන්)
Walkathawa (වල් කතාව) වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබ මෙම කොන්දේසි වලට එකඟ වේ.
1. අන්තර්ගත භාවිතය
මෙහි පළවන සියලුම නිර්මාණ සහ කතා කියවීම සඳහා පමණක් වන අතර කතුවරුන්ගේ අවසරයකින් තොරව වෙනත් මාධ්යවල නැවත පළකිරීම තහනම් වේ.
2. වයස් සීමාව
අඩවියේ අන්තර්ගත ඇතැම් කතා වැඩිහිටි පාඨකයින් සඳහා පමණක් අදහස් කෙරේ.