අපේ ගෙදරට එහා පැත්තේ අලුතින් කුලියට ආවේ සචිනියි එයාගේ හස්බන්ඩ් සුජීවයි. සුජීව ශිප් එකක වැඩ කළ නිසා මාස ගණන් රට හිටියේ. සචිනි තනියම හිටියේ. වයස 24ක් විතර ඇති. හරිම කාරුණික කෙල්ලෙක්. රෙදි වනන්න ආවම එයා මට අත වනනවා.
දවසක් සවස සචිනිගේ ගෙදර සින්ක් එකේ ලීක් එකක් ඇවිල්ලා මට කතා කළා හදලා දෙන්න පුළුවන්ද කියලා. මම ටූල් පෙට්ටියත් අරන් එහෙ ගියා.
සචිනි හිටියේ කොට ඩෙනිම් කලිසමකුයි ටී ෂර්ට් එකකුයි ඇඳලා. මම බිම වාඩිවෙලා පයිප්පේ හදනකොට සචිනි ළඟට වෙලා බලන් හිටියා.
"ඔයා හරි දක්ෂයිනේ අයියේ," සචිනි හිනාවෙලා කිව්වා.
වැඩේ ඉවර වෙලා නැගිටිද්දි මගේ කකුල ලිස්සලා මම සචිනිගේ ඇඟ උඩට වැටුණා. දෙන්නම බිම වැටුණා. සචිනිගේ ඇස් මගේ ඇස් එක්ක මුසු වුණා. මගේ මුහුණ තිබුණේ එයාගේ පපුවට අඟල් කිහිපයක් දුරින්. සචිනි බයවුණේ නෑ. එයා හිමින් මගේ කම්මුල අතගෑවා...
"අයියේ... නැගිටින්න එපා... මෙහෙම ටිකක් ඉන්න," සචිනි මෘදුව කිව්වා. ඒ මොහොතේ අපේ හදවත් එක්වුණා.